ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, November 26, 2011

මතින් මුදා ගත් අයට ' ඇගේ සිනහව තහනම්'

    මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා දැන් දැන්  ප්‍රභූ ජනතාවගේද සාමන්‍ය ජනතාවගේද සහභාගිත්වය දිනෙන් දින ඉහළ යනු දැකිය හැකිය. කලකට ඉහතදී මධ්‍යසාර නොමැති සංගීතයක් හෝ කලාකරුවෙක් ගැන අසන්නට නැති තරම් විය. එහෙත් අද දිනතත්ත්වය වෙනස් වි ඇත. සුභාවිත සංගීතයේ පතාක යෝධයෙකු වන චන්‍ද්‍රකුමාර කඳනආරච්චි  යළිත් වරක් එම සද් කාර්යයට අත ගසා ඇත. අද දින මත්ද්‍රව්‍ය නිවාරණය රජයේ හෝ තෝරාගත් කොටසකගේ පමණක්  නොව සැම දේනාගේම වගකිමක් වන බව අද වන විට පසක් වි තිබීම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වල දැකිය හැකි සාර්ථක ප්‍රතිපලයක් ලෙස සළකිය හැකිය.




No comments:

Post a Comment