ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Sunday, April 15, 2012

ඔබට උදව් කරන ජාතික ආයතන 34ක් - ජාතික ප්‍රතිඵත්තිය

     ප්‍රතිඵත්තියක් තිබෙන්නේ අප කටයුතු කරන ක්ෂේ ත්‍රයේ වපසරිය ගැන දැන ගැනිම සඳහාය.පසුගිය කාලය පුරාවටම අපත් සමග කටයුතු කරන බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළද ඒ සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  අවබෝධය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය අනුව එය ජතික මට්ටමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික වන මත්ද්‍රව්‍ය  ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකරුවන් ගණන 34කි. එම සියළු ප්‍රධාන පාර්ශවකරුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනු ඇත.
   මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
   මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.

   ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .

1 comment:

  1. මෙම ප්‍රතිපත්ති සටහන කියවා බැලීමි.
    කැටයම් දැමූ ටෝක්ස් ටිකක්, හුදෙක් ක්‍රියා නොකරන ප්‍රතිපත්ති පමණයි. එය අතිශය ලජ්ජා සහගතයි. නමුත් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ගැන සැලකූ විට ඉතාම කණගාටුයි.
    2010 වන විට උපරිමේට අඩු කරනවා කියලයි තියෙන්නෙ. 2013 දී ආසියාවේ ලොකුම කුඩු තොගේ ඇල්ලුවා. 12 පිටුවේ තියන ප්‍රධාන පාර්ශව කරුවෝ 90% කටත් වඩා බේබද්දෝ නෙමේද , ඉතිං කොහොමද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ,

    ReplyDelete