මත්දුව්‍ය ප්‍රවාහනයට හෝ වෙළඳාමට යොමු වන්නන් (ලඟ තබා ගැනීම ද ඇතුලත්ව ) ඒ පිළිබඳව ලංකා නීතියේ ඇති දඬුවම් පිළිබඳව නොදන සිටීමද පුද්ගලයන් ඒ සඳහා යොමු වීමට හේතුවක් බැව් හිතවතෙකු පසුගිය දිනෙක පවසා සිටි නිසා නීති පොතේ ඇති දඬුවම් පිළිබඳව දැනුවත් කිරිම සුදුසු යැයි සිතේ.
අප පසුගිය අවස්ථාවල සාකච්ජා කරමින් සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා නීරස අපුසන්න පුගුප්සාජනක දෙයක් වුවත් එය පුද්ගලයන් රසවත් දෙයක් බවට පත් කර ගැනීමට බලපාන හේතු ගැනයි.අප වෙත අදහස් දැක්වූ සහෘදයන් ද ප්‍රකාශ කර සිටියේ කවර මත්ද්‍රව්‍යයක් වුවද භාවිත අත්දැකීම ඉතා නීරස එකක් බවයි.එසේ නම් ඉහත සටහනෙන් දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද දරුණු දඬුවම් පැනවීමට හැකියාව තිබුනද මත්ද්‍රව්‍ය යළි යළිත් භාවිතා කිරිමට තරම් " රසවත් " වී ඇත්තේ කවර
හේතු නිසාද ? ඔබේ අදහස් සටහන් කිරිමට අමතක නොකරන්න.
හේතු නිසාද ? ඔබේ අදහස් සටහන් කිරිමට අමතක නොකරන්න.
වටිනා සටහන් පෙලක්.
ReplyDelete