ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Sunday, February 19, 2012

බීමේ ඇත්ත - මෙන්න දඬුවම ජිවිතාන්තය දක්වා සිර දඬුවම හෝ මරණ දඬුවම

    මත්දුව්‍ය ප්‍රවාහනයට හෝ වෙළාමට යොමු වන්නන් (ල තබා ගැනීම ද ඇතුලත්ව ) ඒ පිළිබව ලංකා නීතියේ ඇති දුවම් පිළිබව නොදන සිටීමද පුද්ගලයන් ඒ සහා යොමු වීමට හේතුවක් බැව් හිතවතෙකු පසුගිය දිනෙක පවසා සිටි නිසා නීති පොතේ ඇති දුවම් පිළිබව දැනුවත් කිරිම සුදුසු යැයි සිතේ.

    අප පසුගිය අවස්ථාවල සාකච්ජා කරමින් සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා නීරස අපුසන්න පුගුප්සාජනක දෙයක් වුවත් එය පුද්ගලයන් රසවත් දෙයක් බවට පත් කර ගැනීමට බලපාන හේතු ගැනයි.අප වෙත අදහස් දැක්වූ සහෘදයන් ද ප්‍රකාශ කර සිටියේ කවර මත්ද්‍රව්‍යයක් වුවද භාවිත අත්දැකීම ඉතා නීරස එකක් බවයි.එසේ නම් ඉහත සටහනෙන් දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ල තබා ගැනීම සම්බන්ධයෙන් ද දරුණු දුවම් පැනවීමට හැකියාව තිබුනද මත්ද්‍රව්‍ය යළි යළිත් භාවිතා  කිරිමට තරම්   "  රසවත් "  වී ඇත්තේ කවර
 හේතු නිසාද ? ඔබේ අදහස් සටහන් කිරිමට අමතක නොකරන්න.

1 comment: