ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Sunday, March 18, 2012

බල්ලන්ගේ වැඩ බලමු


   බල්ලන්ගේ විවිධ ක්‍රියාකාරකම් අපි කොතක්වත් අහලා ඇති. නමුත් ප්‍රථම වරට ජාතික ඉලලක්කයක් ඉටු කර ගැනීම හා බල්‍ලන් යොදා ගැනීමට නියමිතය.

  
   රට තුලට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම සහා මීට පසු පොලිස් සුනඛයන් යොදා ගැනීමට පොලිස් නිල සුනඛ මුලස්ථානය තින්දු කර ඇත.මෙමගින් රට තුලට  මත්ද්‍රව්‍ය ගෙන ඒම සහමුලින්ම අඩපනු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මත්දුව්‍ය මෙරටට නිතී විරෝධීව ගෙනෙනු ලබන මන්නාරම ,කල්පිටිය,කිලිනොච්චිය , යාපනය , ගාල්ල සහ මාතර යන ප්‍රධාන මුහුදු බඩ ස්ථාන වලට දැඩි අවධානය යොමු කෙරේ.

2 comments:

  1. බල්ලත් කුඩු ගහන්න පුරුදුවෙයිද දන්නෑ මෙහේ ඇවිල්ලා....

    ReplyDelete
  2. එහෙම උනොත් ඉතින් ඔයාල වගේ මිනිස්සු ඇසුරු කරන හින්දම තමා

    ReplyDelete