ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Tuesday, January 17, 2012

වෙරි මීටරය

   මද්‍යසාර වටා ගොඩ නංවා ඇති බොරුව දැකිය හැක්කේ ඒ වෙනුවෙන්ම දරණ උත්සහයකදී පමණි.අපගේ සහෘදයෙක් එම බොරුව දකින්නට  ගත්ත උත්සහයක් අප‍වෙත දන්වා එවා තිබෙනවා. ඔහු එය හුන්වන්නේ වෙරි මීටරය ලෙසින්.මද්‍යසාර වලට ආ වඩන එය සාමාන්‍ය දෙයක් බවට පත් කරන අයට මෙමගින් හො පිළිතුරක් ලබා දෙන බව විශ්වාස කරන්න පුළුවන්. මෙහි නිර්මාණාත්මක බව වැඩි වන්නේ එකිනෙකාගේ අත්දැකීම් සමගින් ඒ දෙස බැලීමට උත්සහ කිරීමෙනි.කෙසේ වෙතත් මෙමගින් මද්‍යසාර සම්බන්ධයෙන් තිබෙන අපගේ පුහු විශ්වාසයන් මතවාදයන් බි වැටෙන බවට කිසිදු සැකයක් නැත.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      විවේචනයෙන් ඔබ්බට.....?????????

      කොමෙන්ටුව කුණුහරුපයක් විතරක් නම් අයින්කරපං බං නැතිනම් උබේ ප්‍රතිරූපය‍ට හොදනැහැ.

      Delete